පහන් පූජාව සහා සුගන්ද පූජාව - OFFERING OF LIGHTS AND JOSS STICKS -


පහන් පූජාව
OFFERING OF THE LIGHTS

ඝනසාරප්පදිත්තේන - දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං

තෙල් කපුරු වලින් ඇවිළුනා වු අන්දකාරය දුරු කරන්නා වු මේ පහනින් ක්ලෙශ නැමති ඝන අඳුර නැසුවා වු තිලොවට පහනක් වු සම්මා සම්බුදු රජුන්ට පූජා කරමි.

With camphor light brightly shining, abolishing this gloom I adore thee enlightened one, that light of the three worlds.Who dispels the darkness.( of ignorance )

සුගන්ද පූජාව
OFFERING OF JOSS STICKS

ගන්ධ සම්භාර යුත්තේන - ධූපේනාහං සුගන්ධිනා
පූජයේ පූජනීයන්තං - පූජාභාජන මුත්තමං

ම නොයෙක් සුගන්ධ උපකරණයන් ගෙන් යුක්ත වු මේ සුවද දුමින් පූජාවට බදුන් වූ, අතිපූජනීය වු උතුම් බුදුන් වහන්සේට පූජා කරමි .

With perfumed incense compounded from odorous substances i revere the exaited one waorthy of reverence a receptacle for offerings.