පුෂ්ප පූජාව - OFFERING OF FLOWERS

පුෂ්ප පූජාව ( මල් පූජාව )
OFFERING OF FLOWERS

වණ්ණ ගන්ධ ගුණෝපේතං - ඒතේන කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස - සිරිපාද සරෝරුහේ

මේ මල් ලස්සනයි .සුවදයි,මේ ලස්සන මල් දෝතින් තිලොගුරු බුදුන් වහන්සේගේ අපමණ ගුණ සිහිකොට සිරස නමා සිරිපා පුදමි

This mass of flowers,fresh,hued,odorous and choice ,I offer at the sacred lotus like feet of the noble sage.

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ච හොතු මොක්ඛං
පුප්පං මිලායාති යථා ඉදං මේ
කායො තථායාති විනාසභාවං

නොයෙකුත් ආකාරයේ මේ මල් බුදුන්ට පුදමි.මේ පිනෙන් මට නිවන් සැප ලැබේවා! මේ මල් මිලාන වෙන්නේ යම් සේද එසේම මාගේ ශරීරයද මරණයට පත් වන්නේය .

with driverse flowers,the Buddha i adore ,and through this merit may there be release .even as these flowers must fade,so does my body march to a state of destruction.