භෝජන හා ගිලනප්‍රත්‍ය පූජාව - OFFERING OF FOOD,ELECETRA TO THE BUDDHA

භෝජන හා ගිලනප්‍රත්‍ය පූජාව
( අහාර හා ගිලන්පස පූජාව )
OFFERING OF FOOD,ELECETRA TO THE BUDDHA

ධිවාසේතු නෝ භන්තේ
භෝජ්නං උපනාමිතං
අනුකම්පං උපාදාය
පතිගන්හාතු මුත්තමං

බුදුන් වහන්ස අප විසින් ලගට පමුණුවන ලද මේ භෝජන ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අපට අනුකම්පා කොට මෙය පිළිගෙන වදාරන සේක්වා!

Take pity on us,o master and accept,o highest for compassions sake the food presented.

ආහාර පූජා කරන විට "භෝජනං" කියාද, එළවලු සදහා "ව්‍යාංජනං" කියාද, කැවිලි සදහා "ඛජ්ජකං" කියාද, පැන් සදහා "පානියං "කියාද, ගිලන්පස සදහා "ගිලානපච්චයං" කියාද, බෙහෙත් සදහා "හෙසජ්ජං" කියාද, බුලත් පුදන විට "තම්බුලං" කියාද, යොදා ගත යුතුය.

Instead of " Bhojanam" one may say "Vyanjanam" (curyy) "Khajjakam" ( Sweet) " Paniyam" (Water) " Gilanapachchayam" (beverage) "Bhesajjam" (Medicine) "Tambulam" (Betel) etc....