චෙත්‍යය වන්දනාව සහා බෝධි වන්දනාව - SALUTATION TO THE CETIYAS AND BODHI TREE


චෙත්‍යය වන්දනාව
SALUTATION TO THE CETIYAS

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානෙසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා

බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන්ද ජය ශ්‍රි මහා බෝධියද, සියලු බුද්ධ රූපද යන තැන පිහිටි සියලු චෙත්‍යයනට මම වඳීමි.

I salute cetiya that may stand in any place the bodly relice,the great bodhi,and all images of the buddha.

බෝධි වන්දනාව
SALUTATION TO THE BODHI TREE

යස්ස මූලේ නිසින්නෝව - සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා - වන්දේතං බෝධි පාදපං

බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයෙක් හි වැඩ හිද සියළු කෙලෙස් සතුරන් දිනා බුදු වු සේක් ද,ඒ බෝධි මූලය මම නමදිමි.

Seated of whose base the teacher overcame all foes attaining omniscience even that bodhi tree do i adore.

ඉමේ ඒතේ මහා බෝධී
ලෝක නාථේන පූජිතා
අහම්පිතේ නමස්සාමි
බෝධිරාජා නමත්ථු තේ

මේ මහා බෝධීන් වහන්සේ අප බුදු රජාණන් වහන්සේ විසින්ද, පුරා දින සතක් අනිමිස ලෝචන පූජාවෙන් පුදන ලදහ. ඒ බෝධිය මම ද නමදිමි.බෝ රජුනි ,මාගේ නමස්කාරය වේවා!

Those great tress of enlightenment reverenced by lord of the world.I too shal salute you ! May there homage to you,oryal Bodhis.