Showing posts with label ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS. Show all posts
Showing posts with label ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS. Show all posts

ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS

ප්‍රාර්ථනාව
SOME ASPIRATIONS
ඉමිනා පුඤ්ඤකම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාචා නිබ්බාණ පත්තියා.

මේ පුණ්‍ය කර්මයෙන් මට දුර්ජන ඇසුරක් නොවේවා. නිවන් ලබන තුරු මට සද් ජනයාගේ ආශ්‍රය ලැබේවා.

By virtue of this meritorious deed may.I Nibban be attaned not have fellowship with fools,may i,associate with the good.